ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කාර්යය මණ්ඩලය
| ප්‍රාදේශීය ලේකම් | ||
![]() |
නම |
ඊ. එම්. පී. පී. ඒකනායක මහත්මිය |
| සුදුසුකම් |
බී එස් සී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී (ව්‍යාපාර ආර්ථිකය) |
|
| රාජකාරි ඉතිහාසය |
සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය බටහිර සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බිංගිරිය 09/05/2014 - 21/04/2021 කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත 09/10/2012 - 08/05/2014 |
|
| සහකාර ප්‍රාදේශීය ලේකම් | ||
![]() |
නම |
අයි. පී. ඩී. එච්. පතිරණ මහත්මිය |
| සුදුසුකම් | ||
| රාජකාරි ඉතිහාසය |
සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුන්දලම සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ |
|
| ගණකාධිකාරි | ||
![]() |
නම |
දිලනි අසංකා හේරත් මහත්මිය |
| සුදුසුකම් |
බී එස් සී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී වරලත් ගණකාධිකාරි අවසන් විභාගය |
|
| රාජකාරි ඉතිහාසය |
ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ |
|
| සහකාර අධ්යක්ෂ (සැළසුම්) | ||
![]() |
නම |
කේ. යූ. එම්. චම්පිකා මහත්මිය |
| සුදුසුකම් |
බී එස් සී කෘෂිකර්මය පිළිබඳ උපාධිය ප්‍රාදේශීය සංවර්ධනය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව |
|
| රාජකාරි ඉතිහාසය |
සහකාර අධ්යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තණ්ඩිය - 2010 - 2013 සහකාර අධ්යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව - 2013 - 2018 සහකාර අධ්යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව - 2018 - 2019 සහකාර අධ්යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ - 2019 |
|
| පරිපාලන නිලධාරි | ||
![]() |
නම |
ආර්. ඒ්. ඒස්. ප්‍රනාන්දු මහත්මිය |
| සුදුසුකම් | ||
| රාජකාරි ඉතිහාසය | පරිපාලන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ | |
| පරිපාලන ග්‍රාම නිලධාරි | ||
![]() |
නම |
ඩී. සුයාම ඩී පෙරේරා මහතා |
| සුදුසුකම් |
ග්‍රාම නිලධාරි සේවය (පුහුණු) විනය පටිපාටිය පිළිබඳ ඩිප්ලෝමාව අ. පො. ස. උසස් පෙළ විභාගය |
|
| රාජකාරි ඉතිහාසය |
පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය නැගෙනහිර පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩුබද්දාව පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ |
මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026



Page 1 of 2































