| නම | ලිපිනය | |
| 1 | රණවිරු අධිකාරිය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ |
| 2 | ප්‍රා දේශීය ශාසනාරක්ෂක මණ්ඩලය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ |
| 3 | වැඩිහිටි මණ්ඩලය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ |
| 4 | ආබාධික සංසදය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ |
| 5 | ගොවි සංගමය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ |
| 6 | ග්‍රාමීය සංවර්ධන සංගමය, සුදුවැල්ල | සුදුවැල්ලවත්ත, මාදම්පේ |
| 7 | සමගි සංවර්ධන සංගමය, සිල්වර්ගේට් | සිල්වර්ගේට්, මාදම්පෙ |
| 8 | ග්‍රාමීය සංවර්ධන සංගමය, මැල්ලවාගාර | මැල්ලවාගාර, මාදම්පෙ |
| 9 | අවමංගල්‍යාධාර සංගමය | නව නගරය, මාදම්පෙ |
| 10 | එක්සත් අවමංගල්‍යාධාර සංගමය, ඌරලියාගාර | ඌරලියාගාරවත්ත, මාදම්පෙ |
| 11 | එගොඩවත්ත අවමංගල්‍යාධාර සංගමය | එගොඩවත්ත, මාදම්පෙ |
| 12 | එක්සත් අවමංගල්‍යාධාර සංගමය | පොතුවිල, මාදම්පෙ |
| 13 | ගොවි සංගමය, උෟරලියාගාර | මාදම්පෙ |
| 14 | කාන්තා ගොවි සංගමය, මැල්ලවාගාර | මැල්ලවාගාර, මාදම්පෙ |
| 15 | එක්සත් ගොවි සංගමය, නෙලුම්පොකුණ | නෙලුම්පොකුණ, මාදම්පෙ |
| 16 | ගොවි සංගමය,ගල්මුරුව | ගල්මුරුව, මාදම්පෙ |
| 17 | ගොවි සංගමය, කච්චකඩුව | කච්චකඩුව, මාදම්පෙ |
| 18 | එකමුතු කාන්තා සමිතිය | මාදම්පෙ |
| 19 | ප්‍රගති කාන්තා සමිතිය | මාදම්පෙ |
| 20 | මුගුණුවටවන කාන්තා සමිතිය | මාදම්පෙ |
| 21 | විශාකා කාන්තා සමිතිය | කුඩිරිප්පුව, ගල්මුරුව |
| 22 | පුබුදු කාන්තා සමිතිය | පල්ලෙකැලේ, ගල්මුරුව |
| 23 | ස්වශක්ති කාන්තා සමිතිය | රත්මලාගාර |
| 24 | නවෝද්‍යා කාන්තා සමිතිය | මාදම්පෙ |
| 25 | දීප්ති කාන්තා සමිතිය | මැදගම |
| 26 | වැඩිහිටි සමිතිය, ඌරලියාගාර | මාදම්පෙ |
| 27 |
පොදු දුරකථන අංකය
+94 32 2247728
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Divisional-Secretariat Madampe
| නම | තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය |
| ඊ. එම. පී. පී. ඒකනායක මිය | ප්‍රාදේශීය ලේකම් | +94 322249728 | +94 322247728 |
| අයි. පී. ඩී. එච්. පතිරණ මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 324934671 | |
| ඩී. ඒ. හේරත් මිය | ගණකාධිකාරි | +94 324934670 | |
| කේ. යූ. එම්. චමිපිකා මිය | සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) | +94 324934672 | |
| ආර්. ඒ. එස්. ප්‍රනාන්දු මිය | පරිපාලන නිලධාරි | +94 324934673 | |
| ඩී. සුයාම පෙරේරා මයා | පරිපාලන ග්‍රාම නිලධාරි | +94 324934674 | |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් | +94 324934631 |
අනු-ප්‍රවර්ගයන්
News and Events
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026
දිවයින පුරා විවිධ වූ කලා ක්ෂේත්‍රවල සේවය කල පරිණත කලාකරුවන් වෙත
ජීවිතයේ එක් වතාවක් පමණක්
ඇගයීමට ලක් කරනු ලබන කලාභූෂණ සම්මාන උළෙල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු
ලබන රාජ්‍ය උත්සවයකි.
මාදම්පෙ කොට්ඨාසයට මහත් අභිමානයක් එක් කරමින්,
කලා ජීවිතයේදී පිදෙන විශිෂ්ටතම සම්මානයක් වූ කලාභූෂණ සම්මානය,
ප්‍රවීණ ජනමාධ්‍ය ශිල්පී ජූඩ් සමන්ත කලාකරුවානන් විසින් හිමිකර ගන්නා ලදී..
ඔහුට මාදම්පෙ සංස්කෘතික බලමණ්ඩලය විසින් උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු..

Page 2 of 2















