2022/12/03 දින පැවති දිස්ත්රික් ලේකම් අභියෝග ශූරතා තරගාවලියේ කාන්තා වොලිබෝල් දිස්ත්රික් ශූරතාවය දිනාගත් මාදම්පෙ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා වොලිබෝල්
කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.
අවසන් තරගය - මාදම්පෙ - වනාතවිල්ලුව
හොඳම ක්රීඩිකාව - උෂානි ඉමල්කා මිය (ක්රීඩා නිලධාරි)