Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026
දිවයින පුරා විවිධ වූ කලා ක්ෂේත්රවල සේවය කල පරිණත කලාකරුවන් වෙත
ජීවිතයේ එක් වතාවක් පමණක්
ඇගයීමට ලක් කරනු ලබන කලාභූෂණ සම්මාන උළෙල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු
ලබන රාජ්‍ය උත්සවයකි.
මාදම්පෙ කොට්ඨාසයට මහත් අභිමානයක් එක් කරමින්,
කලා ජීවිතයේදී පිදෙන විශිෂ්ටතම සම්මානයක් වූ කලාභූෂණ සම්මානය,
ප්‍රවීණ ජනමාධ්‍ය ශිල්පී ජූඩ් සමන්ත කලාකරුවානන් විසින් හිමිකර ගන්නා ලදී..
ඔහුට මාදම්පෙ සංස්කෘතික බලමණ්ඩලය විසින් උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු..

මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ අභිනව ප්‍රාදේශීය මහ ලේකම්තුමිය ලෙස පමුදිතා ප්‍රසාදීනී ඒකනායක මහත්මිය 2024-02-26 දින ආගමික වතාවත් මැද සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.
මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ අභිනව ප්‍රාදේශීය මහ ලේකම්තුමිය ලෙස පමුදිතා ප්‍රසාදීනී ඒකනායක මහත්මිය
2024-02-26 දින ආගමික වතාවත් මැද සුභ මොහොතින් රාජකාරී ආරම්භ කිරීම.

Hon. Prime Minister Mahinda Rajapaksa Unveiling Ceremony of the Chaitya Tower of Madampe Galmuruwa Sri Sunandarama Temple was held on 15/03/2021.
Hon. Prime Minister Mahinda Rajapaksa Unveiling Ceremony of the Chaitya Tower of Madampe Galmuruwa Sri Sunandarama Temple was held on 15/03/2021.

Page 2 of 2


























